Cryptocurrency Analyzing & Trading in Sinhala - මුල සිට සරළව




Cryptocurrency Analyzing & Trading in Sinhala - මුල සිට සරළව

මම සැබවින්ම විශ්වාස කරන දෙයක් තමයි, cryptocurrency trading යනු ලොව සෑම මට්ටමක සිටින අය අතර ඇති ධනය, දුප්පත් පොහොසත් බේදයකින් තොරව යලි බෙදාගැනීම සඳහා අප සැමට නැවත ලැබී ඇති හොඳම අවස්ථාවක් බව. ඕනෑම කෙනෙකුට, මේ ඒ සඳහා හොදම කාලයයි.
ඔබට මේ වන විට ඇති දැනුම් මට්ටම කුමක් උවත්, නිවරැදිව ක්‍රමානුකූලව අද්‍යනය කර 100%ක් දැනුම ඇති අයෙකු ලෙස පිටියට බැසීමට කැමතිනම්, ඔබට එය ඉගෙනීමට සුදුසුම පාඨමාලාව මෙයයි. විවිධ investment කරන අතරම ඇදහිය නොහැකි ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ඔබව තේරෙන සිංහලෙන්ම මෙහෙයවන මෙහි අන්තර්ගතය හරහා ඔබේ චින්තනයේ සිටම A to Z වෙනස් කරමින්, කිසිදු ගුරුමුෂ්ඨියකින් තොරව ඔබට expert trader කෙනෙක් දක්වාම යන මග පෙන්වනු ලැබේ. ඒ සඳහා ඔබට ලැබෙන හොදම අවස්ථාවයි මේ!

I truly believe Cryptocurrency is the opportunity of a lifetime to participate in wealth redistribution. It is the time that anyone.
No matter your level of knowledge or investment to generate incredible returns with your own money
, whilst investing in projects that fit with your values.

If you want to make money with cryptocurrencies you need to learn important action steps that I teach you in this course. In this course, I will teach you step-by-step strategies for making money with cryptocurrencies.

You can make lots of money if you have the correct skills.
If you don't educate yourself, you put yourself in huge danger of losing your money like millions of people have done.

I have main two managements and patience is the key!


I will teach all of these things in Sinhala in a very very simple manner.

මෙම පාඨමාලාවෙන් ඔබ ග්‍රහනය කරගන්නා සෑම එක් ප්‍රබල අදහසක් පාසාම, ඔබේ දිගු ගමනේදී දහස් ගනන් ඉපයීමට හේතු වනු ඇත!

Every single powerful idea you grasp from this course will earn you a lot of money on your long run!

Learn a Step-By-Step Strategy for Analyzing the market and Making Money with Cryptocurrencies! - තේරෙන සිංහලෙන් සරළව!

Url: View Details

What you will learn
  • Learn everything about cryptocurrencies. (Become better than 98% of crypto traders.) - හොදම ට්‍රේඩර් කෙනෙක් වෙන්නේ කොහොමද?
  • History of the crypto and how it works in backend (about Blockchain Technology). - Cryptoවල ඉතිහාසය සහ ඒවා ක්‍රියාත්මක වෙන්නේ කොහොමද?
  • How to analyze and find the best cryptocurrencies for trade. - Trade කිරීමට හොදම coins තෝරාගන්නේ කොහොමද?

Rating: 4.86842

Level: All Levels

Duration: 18 hours

Instructor: Kasun Rukmaldeniya


Courses By:   0-9  A  B  C  D  E  F  G  H  I  J  K  L  M  N  O  P  Q  R  S  T  U  V  W  X  Y  Z 

About US

The display of third-party trademarks and trade names on this site does not necessarily indicate any affiliation or endorsement of hugecourses.com.


© 2021 hugecourses.com. All rights reserved.
View Sitemap